Skip to content
🤔 AI effective tips collection 🧠
question:සිංහල කතන්දරයට සුදුසු මාතෘකාවක් දෙන්න. සතුන් ගොඩාක් වාසය කරන කැලයක අහංකාර, දරුණු සිංහයෙකු වාසය කළා. සිංහයා තමාට ආහාරයට ගත නොහැකි තරම් සතුන් ප්‍රමාණයක් නිකරුනේ මරා දැමුවා. මේ නිසා කැලයේ අනිත් සතුන් ඉතාම බියෙන් තමා ජීවත් වුනේ.නමුත් මෙය දිගින් දිගටම සිදු වුවහොත්, කැලයේ අන් සතුන් සියල්ලෝම සිංහයා විසින් මරා දමනු ඇති බව වටහා ගත් අන් සතුන්, මේ සඳහා ගත හැකි පියවර පිළිබඳව කථිකා කර ගැනීමට රැස් වුණා. මේ සඳහා කල හැකි දේ ගැන මත විමසා සිටියද, හොඳ විසඳුමක් සොයා ගැනීමට සියල්ලෝම අපොහොසත් වුණා. මේ අතර, ඇතෙකු විසින් අදහසක් ඉදිරිපත් කළා. "නැවත දඩයමේ ගොස් කරදර නොවන ලෙසත්, අප අතරින් එක් සතෙකු බැගින් දිනපතාම, සිංහයාගේ ආහාරය වීම උදෙසා පැමිණෙන බවත් අපි සිංහයාට කියමු." සතුන් සියළු දෙනාම බියට පත් වුණා.නමුත් වෙනත් කිසිඳු විසඳුමක් නොවූ නිසා, මේ අදහසට සියළු සතුන් එකඟ වුණා. සිංහයා වෙත පණිවුඩය ගෙන ගියේ වෘකයෙක්. පණිවුඩය ඇසූ සිංහයා කුරිරු ලෙස සිනා සුණා. "මට එසේ නම් කිසිම මහන්සියක් නැතුවම ආහාර ගන්ට හැකි යි. මන් එකඟයි ඒ අදහසට." කියා සිංහයා වෘකයා ට ගර්ජනා කළා. මේ අනුව එකඟතාවය පරිදි සතුන් එකිනෙකා බැගින් සෑම දිනම සිංහයා වෙත ගොස්, අනිත් සතුන්ගේ සතුට උදෙසා බිලි වුණා. පළමු දින ගවයෙක්ද, දෙවැනි දින ගෝනෙක් ද, තුන් වැනි දින මුවෙක්ද, සිංහයාට බිලි වුණා.හතර වැනි දවස හාවාගේ වාරය එළඹුනා. තමා කෙසේ හෝ දුෂ්ට සිංහයාගෙන් දිවි ගලවා ගත යුතු බව තීරණය කල හාවා, මේ සඳහා හොඳ උපායක් කල්පනා කළා. මේ අනුව හාවා, ගමන බොහොම ප්‍රමාධ කර, බියෙන් තැතිගෙන සිංහයා වෙත ලඟා වුණා.සිදුවූ ප්‍රමාධය හේතුවෙන් බඩගින්නේ පසු වූ සිංහයා, හාවා දුටු විට කෝපාවිෂ්ඨ වුණා. "අද මගේ කෑම වේල බොහොම ප්‍රමාධ යි. මොකද මේ තරම් එන්න වෙලා ගියේ? අනික පොඩි සතෙක්. මේ පොඩි සතා, කෑවට මගේ බඩගින්න ඉවර වෙන්නේ නෑ. තවත් සතෙක් මරාගෙන කන්න වෙනවා." කියා ගර්ජනා කළා."මන් එන අතරමඟ තවත් සිංහයෙක් හිටියා. එයා මාව කන්න හැදුවා. මන් කිව්වා මන් ඔබතුමාගේ ආහාර වේල බව. එත් ඒ සිංහයා කිව්වා. මමයි මෙහෙ රජතුමා. ඒ නිසා වෙනත් රජෙක් ඉන්නවා නම් මන් එක්ක සටන් කරලා දිනන්න ඕනෑ රජ වෙන්න නම් කියලා." කියා හාවා ගැහි ගැහී සිංහයාට පිළිතුරු දුන්නා."හාහ් !!! ඒ මොකෙක්ද ඒ සිංහයා. මට මීට කලින් හමුවෙලා නෑ. අරගෙන යනවා ඉක්මනට මාව ඌ ඉන්න තැනට" සිංහයා දත් හා නිය විලිස්සාගෙන හඬ තැලුවා. හාවා සිංහයාව ගලින් තනන ලද ලිඳක් වෙත එක්ක ගෙන ගියා. "මේක ඇතුලේ තමයි සිංහයා ඉන්නේ." හාවා කිව්වා. සිංහයා ලිඳට එබුණා. සිංහයා දැක්කා තවත් සිංහයෙක් ලිඳ ඇතුලේ ඉඳන් එයා දිහා බලනවා. මෝඩ සිංහයාට හිතුනේ නෑ, මේ පෙනෙන්නේ වතුරට වැටුණු එයාගෙ ම චායාව කියලා. සිංහයා දත් විලිස්සා ගර්ජනා කළා.ටික වෙලාවකින් සිංහයාට තමන්ගේ ම ශබ්දයේ දෝංකාරය ඇසුණා. සිංහයා සිතුවා ලිඳ ඇතුලේ ඉන්න සිංහයා, තමන් සමඟ සටනකට පැමිණෙන ලෙස කතා කළා කියලා. ඉතින් මේ සිංහයා ළිඳට පන්නා. දියේ ගිලී මරණයට පත් වුණා.හා පැන්චා සිදු වූ සියල්ල කැලේ සතුන්ට කිව්වා. ඉන් පස්සේ හැමෝම සතුටින් බියක් නැතුව ජීවත් වුණා.

answer:දුෂ්ට කමට පාඩම

question:Los Panthers, que además de liderar las intercepciones de la NFL con 24 y contar con cuatro jugadores de la Pro Bowl, cedieron solo 308 puntos en defensa y se sitúan en el sexto lugar de la liga. Kawann Short, tacle defensivo de la Pro Bowl, lideró al equipo con 11 capturas, 3 balones sueltos forzados y 2 recuperaciones. A su vez, el liniero Mario Addison, consiguió 6 capturas y media. En la línea de los Panthers, también destacó como ala defensiva el veterano Jared Allen ―5 veces jugador de la Pro Bowl y que fue el líder, en activo, de capturas de la NFL con 136― junto con el también ala defensiva Kony Ealy, que lleva 5 capturas en solo 9 partidos como titular. Detrás de ellos, Thomas Davis y Luke Kuechly, dos de los tres apoyadores titulares que también han sido seleccionados para jugar la Pro Bowl. Davis se hizo con 5 capturas y media, 4 balones sueltos forzados y 4 intercepciones, mientras que Kuechly lideró al equipo en derribos (118), forzó 2 balones sueltos e interceptó 4 pases. La secundaria de Carolina contó, por un lado, con la seguridad del jugador de la Pro Bowl Kurt Coleman que asumió las riendas del equipo gracias a sus 7 intercepciones (nunca había conseguido tantas hasta ahora) y a sus 88 derribos, y, por otro lado, con el esquinero Josh Norman, también jugador de la Pro Bowl y que a pesar de haber estado de capa caída durante la temporada, consiguió 4 intercepciones, de las cuales dos se convirtieron en touchdowns.Según el texto anterior responde la siguiente pregunta :¿Quién de todo el equipo ha conseguido más capturas esta temporada?.

answer:La respuesta es Kawann Short.

question:Su’aal: Sheeg Goorma Ayaa La Hir-Galiyey Madbacaddii Ugu Horeesay Ee Caalamka?

answer:Jawaab: Waxa La Hir-Galiyey Sanadkii 1940-Kii.

question:இந்தியாவின் தேசிய மரம் எது?

answer:ஆலமரம் இந்தியாவின் தேசிய மலராகும் .

question:Wax barashadu ma daruuri baa?

answer:asc wll dhamaan walaalaha Somaliyeed Bacdal salaan Qofku inuu 1/12 iyo 4/7 sano oo WAXBARASHO ah maraaa ma daruuuri baaa si uu nolasha wax uga badelo Nidaaamkan WAXBARASHO ee dheer adigu maxaaad umalaynaysaan?Makula tahay in waxa 20 sano lagu baranyo inaan 10 sano lagusoo kobi Karin Adigu ciyaalkaaga wadadaas ma Marin lahayd? anigu waxaan taaganahy hadii aniga la isiray (khiyaameeyay) kuwa aan dhalay maya.

question:Mukhtar Shehu Idris

answer:Mukhtar Shehu Idris (a bi ní ọjọ kẹrin, oṣù kẹrin ọdún 1974) jẹ alabojuto ati olóṣèlú Naijiria. Òún ni Gomina ti a yan ni ìpínlẹ̀ Zamfara nínú idibo gómìnà ọdún 2019 lábẹ́ ẹgbẹ́ All Progressive Congress (APC).

Released under the MIT License.

has loaded