Appearance
question:स्त्रीणामशिक्षितपटुत्वममानुषीषुसंदृश्यते किमुत याः प्रतिबोधवत्यः।प्रागन्तरीक्षगमनात्स्वमपत्यजातम्अन्यैर्द्विजैः परभृताः किल पोषयन्ति ॥अभिज्ञानशाकुन्तलम् अं-५ श्लो.२२
answer:इतर प्राणी किंवा पक्ष्यांच्या माद्यांमध्ये न शिकताच येणारे केवढे कौशल्य आढळून येते, तर सुशिक्षित स्त्रियांमध्ये ते किती जास्त असेल? कोकिळेच्या पिलांना तर आकाशात उडायच्या आधी दुसरेच कोणी (कावळे) पाळतात.
question:Inis dom faoi Toggle the table of contentsOíche Shamhna.
answer:Saoire i bhféilire an Iarthair is ea Oíche Shamhna, a cheiliúrtar ar an 31 Deireadh Fómhair. Ceiliúrtar in Éirinn í go príomha, ach tá an fhéile níos saolta sa lá atá inniu ann agus ceiliúrtar an fhéile i ndomhan an Bhéarla den chuid is mó. Téann stair na Samhna i bhfad siar roimh ré na Críostaíochta. Ba iad Samhain (1 Mí na Samhna), Imbolc (1 Feabhra), Bealtaine (1 Bealtaine) agus Lúnasa (1 Lúnasa) na príomhfhéilte réamh-Chríostaí a bhí ag na Ceiltigh.B’fhéile an-tábhachtach í Oíche Shamhna. De réir seanscéalta, bhriseadh an deighilt idir an saol seo agus an domhan eile ar an oíche seo. Bhí Oíche Shamhna idir bliain amháin agus an bhliain dár gcionn.
question:Apakah maksud 'burung terbang dipipiskan lada'? Berilah satu contoh ayat untuknya.
answer:Ia bermaksud belum tentu lagi diperoleh sesuatu, sudah direka-reka akan gunanya. Contoh ayat: Ayah menyindir Abu yang seperti burung terbang dipipiskan lada kerana banyak sangat keinginan dan rancangan yang ingin dilakukan tetapi dia tidak mempunyai sebarang kemahiran.
question:බෞද්ධ සාහිත්‍යයයේ එන නාමකරණ මංගලය ගැන විස්තරයක් කරන්න.
answer:බෝසතාණන් වහන්සේ ඉපිද පස්වැනි දවස විය. සුදොවුන් රජතුමා පුත්‍රයාණන්ගේ ශරීර ලක්ෂණ පිරික්සැවීමට ද නමක් තැබ්වීමට ද අදහස් කෙළේ ය. මෙසේ හේ උගත් බමුණන් එක්සිය අට දෙනකු ගෙන්වා අන්නපානාදියෙන් සත්කාර කොට, තමා ඔවුන් ගෙන්වු කාරණය සැළ කෙළේ ය. ඔහු ද “මැනැවැ” යි ගිවිසැ තුමූ ම සාකච්ඡා කොට තම පිරිසෙහි වූ අග්‍ර ම පඬිවරුන් අට දෙනාට ඒ කාර්ය්ය පැවරූහ. ඒ අට දෙනා වනාහි රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන බමුණෝය.13ඔහු බෝසතාණන්ගේ ගත ලකුණු විමැසූහ. තමන් දත් ශාස්ත්‍රය පරිදි සිය නිගමනය පැවැසූහ. “මේ කුමාරයාණෝ ගිහිගෙයි රැඳෙන්නාහු නම් මුළු පොළොව ම පාලනය කරන සක්විති රජෙක් වන්නාහ. ඉදින් ගිහි ගෙයින් නික්ම ගියෝ නම් පැවිදි ව ලොවුතුරා බුදු වන්නාහ යි ඇඟිලි දෙකක් ඔසොවා රාම, ධජ, ලක්ඛණ යන තිදෙන කීහ. එහෙත් අනිත් මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන පස් දෙනා කුමාරයාණන්ගේ ගත ලකුණු බලා එකැඟිල්ලක් ම ඔසොවා, “මහරජාණනි, අප දන්නා ශාස්ත්‍රය අනුව නම් මෙතුමාණෝ කිසිසේත් ගිහිගෙයි නොරැඳෙන්නාහ. ගිහි ගෙන් නික්ම පැවිදි වූ ලොවුතුරා බුදු වන්නාහු මැයැ” යි නිශ්චිත කොට කීහ. ඉක්බිති “පුතකු ලබම්හ” යි බොහෝ කලක් රජහු බලාපොරොත්තු වූ අර්ථය සිද්ධ කළ බැවින්[1], “සිද්ධ කළ අභිමතාර්ථය ඇත්තේ ය” යන අදහස අනුව, “සිද්ධාර්ථ” යන නම දුන්හ.14“මගේ පුත්‍රයාණෝ කරුණක් නැති ව ගිහිගෙය හැර නො යති. කිමෙකින් කලකිරී ගිහිගෙය හැර දමා යන්නේ දැ?” යි රජ ඇසී ය. බමුණෝ තමන් උගත් මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව15 අනුව විමසන්නෝ “මහල්ලකුත් ලෙඩකුත් මිණියකුත් පැවිද්දකුත් දැක ම ගිහි ගෙය හැර යන්නාහ” යි කීහ. පුත්‍රයාණන් සක්විති රජක්හු වී සිටිනු දක්නට ම අපේක්ෂා කළ රජ තුමා “ඒ පෙර නිමිති දැක්ම වැළැක්වූ විට ගිහිගෙයි ම රැඳෙතැ” යි සලකා එසේ කරන්නට ඉටා ගත්හ.එතැන් සිට බෝසතාණෝ ගෝත්‍ර නාමයත් සහිත ව සිද්ධාර්ථ ගෞතම නමින් ප්‍රකට වූහ.
question:Ат тезегин кургатпоо
answer:Улам кайталап келе берүү. Ар дайым келип туруу. Көчмөн тириликте ар бир үйдүн алдында окчунураак ат байлай турган мамы болгон. Албетте, мамыдагы аттын тезеги мамынын түбүндө болгон. Ал адамдын тез-тез келе берүүсүн, эл – «ат тезегин кургатпай» деген накыл сөзгө айландырып алышкан.
question:Этнос деген эмне?
answer:Этнос - тили,аймагы,чарбасы,маданияты боюнча бирдиктүү,тарыхый калыптанган адамдардын туруктуу тобу.Этнос-түпкү тегинин жалпылыгы менен аныкталуучу туунду. Коомдук адам менен жаратылыштын байланышына совет окумуштууларынын майда-барат айырмачылыктары бар көз караштарын жалпылай келип, үч түрдүү көз карашты бөлүп көрсөтсө болот:1. "Бирдиктүү" география адамдардын бардык ишмердүүлүгүн жаратылыштын мыйзам ченемдүүлүктөрүнө багынтат;2. Айрым тарыхчылар менен этнографтар адамзатка байланышкан бардык феномендерди социалдык көрүнүш деп эсептешет. Болгону ага анатомияны жана бир аз физиологияны гана тиешелүү кылышат;3. Антпропогендик процесстерде материянын кыймылынын коомдук формасынын жана жаратылыш (механикалык, физикалык, химиялык жана биологиялык) формаларынын комплекстеринин көрүнүштөрү айырмалана баштайт.