Appearance
question:Galderari erantzun: Zein da Everett Turnerrek Mendebalderantz egiten duen bidaiaren istorioa?
answer:Ez dakit nor den Everett Turner. Deskribatu gehiago eta beharbada zeozer esan ahalko dut
question:Como é a fecundação da abelha rainha?
answer:A fecundação da rainha é um processo bastante interessante. A rainha é fecundada em pleno voo pelos zangões, que são os machos da colmeia. Durante o voo nupcial, a rainha é perseguida por vários zangões, que tentam copular com ela. A rainha, por sua vez, escolhe os zangões que irão fecundá-la. Após a cópula, o zangão morre, pois seu órgão reprodutor fica preso na rainha. A rainha armazena o esperma dos zangões em uma bolsa chamada espermateca, que pode armazenar o esperma por até cinco anos. Com o esperma armazenado, a rainha pode colocar ovos fertilizados por toda a sua vida, que pode durar até cinco anos. É incrível como a natureza é sábia e complexa!
question:සිංහල ජන කතාවක් කියන්න
answer:ආඩම්බර සිංහ ධේනුවඑක්තරා කැලයක ඉතා කරුණාවන්ත, දක්ෂ සිංහ රජෙක් ජීවත් වුණා. ඔහුගේ රැජින ඉතාම ලස්සන සිංහ ධේනුවක්. ඔවුන් දෙපලට කුඩා සිංහ පැටවුන් දෙදෙනෙක් සිටියා. සිංහ රජු කොතරම් කරුණාවන්ත සුහඳ රජෙක් වුවද, රැජින ඉතාම අහංකාර නපුරු කෙනෙක් වුණා.මේ සිංහ ධේනුව කැලේ ඉන්න අනිත් සතුන් සමඟ කථා කළේ නෑ. කැලේ අනිත් සතුන් මේ අහංකාර සිංහ ධේනුව ට ආචාර කර කතා කිරීමට පැමිණෙන විට, ඔවුන්ව නොසලකා හැරින ඇය, ඉතාම ආඩම්බරයෙන් ඔවුන් දෙස නොබලාම යනවා. මේ නිසාම කැලේ සතුන් ඇය සමඟ කතා නොකිරීමට තීරණය කළා. ඇය ව මග හැරියා.දිනක් මේ ලස්සන සිංහ ධේනුව සිය පැටවුන් දෙදෙනා සමඟ පොකුණක් අසලට ගියා. එහි ඇති ගල් තලාවේ ඔවුන් සැන්දෑ සුවයෙන් ගත කළා. සිංහ පැටවුන් දෙදෙනා ඇය වටා සෙල්ලම් කරමින් සිටියා. සිසිල් සුළඟත් සමඟ ලස්සන සිංහ ධේනුව ට හොඳටම නින්ද ගියා.ඇය නැගිටින විට පැටවුන් ඇය අසල සිටියේ නෑ. ඇය සිය පැටවුන් ට කතා කළා. ඔවුන් පැමිණියේ නෑ. සැම තැනම සෙවුවා. නමුත් පැටවුන් හමුවුනේ නෑ. ඇය හඬමින් කැලයට ගියා. වඳුරකු දුටු ඇය සිය පැටවුන් දුටුවා දැයි වඳුරාගෙන් විමසුවා. "ඔබ අපිට බොහොම ආඩම්බර පෑවා. අපි නොවටිනා සතුන් ලෙස යි ඔබ අපි ගැන සිතුවේ. ඉතින් ඔබ අපි සමඟ දැන් කතා කරන්නේ කිමද ?" කියා වඳුරා රවා අහක බලා ගත්තා. මේ කතා බහ ඇසී බොහෝ සතුන් එතනට රැස් වුණා. සිංහ රැජින එතැනට පැමිණි වලස් රාලහාමිගෙන් ද සිය පැටවුන් පිළිබැඳ විමසුවා. "ඇයි ඔබට මතක නැද්ද? මා වැනි නොවැදගත් සතෙකු සමඟ කතා කලේ යැයි කියා, ඔබ ඔබගේ පැටවුන්ට බැන වැදී, නැවතත් මා වැනි සතුන් සමඟ කතා නොකරන ලෙස පැවසුවා.ඉතින් ඔබගේ පැටවුන් පිළිබඳව අපි දන්නේ කෙලෙස ද?" කියා වලස් රාලහාමි ද ඇයට සැර දැම්මා. "එසේ නම් ඔබලා කවරෙක් වත් මා හට උදව් කරන්නේ නැද්ද? කමක් නෑ. මේ සියල්ලම මාගේ අහංකාරකම නිසා යි සිදු වුණේ." කියූ සිංහ රැජින වැලපෙමින් සිය දරුවන්ට කතා කරමින් සොයන්නට වුණා. මෙය බලා සිටි සතුන්ට බොහොම දුක හිතුනා. "අපි ඔබතුමියගේ වැරදි වලට සමාව දෙන්නම්. ඔබගේ පැටවුන් සොයන්න උදව් කරන්නම්." කියා කැලේ සතුන් පැවසුවා. "මට සමාවෙන්න. මන් ඔබලාට බොහොම නපුරු විදියටයි සළකලා තියෙන්නේ. නමුත් ඔබලා ම හට සමාව දී මාගේ පැටවුන් සොයන්න උදව් කරනවා. මන් ඔබලාට කෘතවේදී වෙනවා මා හට මේ කරන උපකාරයට." කියා සිංහ රැජිණ හැඬුවා. සියල්ලෝම එකතු වී ඉබිබ්බෙකු සමඟ සෙල්ලම් කරමින් පොකුණේ සැඟවී සිටි සිංහ පැටවුන් දෙදෙනා සොයා ගත්තා. සිංහ රැජිණ හැමදෙනාටම ස්තූති වන්ත වුණා. එදා පටන් සිංහ ධේනුව තම ආඩම්බරකම් අත්හැර දැමුවා. බොහොම කරුණාවන්ත කෙනෙක් වුණා. සතුන් සැම දෙනා සමඟම සුහඳව සිටියා.
question:மாமா போட்ட பந்தல் மறுபடி பிரிச்சா கந்தல் அது என்ன?
answer:சிலந்தி வலை.
question:" મજાની ખિસકોલી " બાળગીત લખો.
answer:તું અહીંયાં રમવા આવ મજાની ખિસકોલીતું દોડ તને દઉ દાવ મજાની ખિસકોલીતું કેવી હસે ને રમે મજાની ખિસકોલીતારા કૂદકા તો બહુ ગમે મજાની ખિસકોલીતું જ્યારે ખિલખિલ ગાય મજાની ખિસકોલીતારી પૂંછડી ઊંચી થાય મજાની ખિસકોલીતારે અંગે સુંદર પટા મજાની ખિસકોલીતારી ખાવાની શી છટા મજાની ખિસકોલીતું ઝાડે ઝાડે ચડે મજાની ખિસકોલીકહે કેવી મઝા ત્યાં પડે મજાની ખિસકોલીબહુ ચંચળ તારી જાત મજાની ખિસકોલીતું ઉંદરભાઈની નાત મજાની ખિસકોલીતું અહીંયાં રમવા આવ મજાની ખિસકોલીતું દોડ તને દઉ દાવ મજાની ખિસકોલી
question:Omeo ny fanazavana an'ity ohabolana ity: "Kitay telo an-dalana: ny roa alanon'ny lahy, ary ny iray alanon'ny vavy" .
answer:Ny ohabolana hoe: "Kitay telo an-dalana: ny roa alanon'ny lahy, ary ny iray alanon'ny vavy" dia enti-milaza ny fomba nisy hatry ny fahagolan-tany, izay nametra ny anjara entin'ny mpivady tsirairay avy raha misy fisarahana, ka ny ampahatelony an'ny vavy, hoy izy, ary ny androatokony an'ny lahy; amin'ny fananana arin'izy roa nandritra ny fanambadiany ireo.